ඔබගේ දක්ෂතා හා රුචිකත්වය පදනම් කරගෙන ඔබට සරිලන විෂය පථය හඳුනාගැනීමට අපි ඔබට සහය වන්නෙමු.
ඔබ කළ යුත්තේ සරළ වැකි කිහිපයක් ඉදිරියේ ඔබේ රුචිකත්වය සලකුණු කිරීම පමණයි.
නුපුහුණු සේවකයෙක් ලෙස දුක්ගැහැට විඳිමින් සොච්චමක් උපයන වේදනාවට තිත තබමු.
GIPS සමඟ අත්වැල් බැඳගනිමු.
විශ්ව විද්‍යාල පාඨමාලාවක් හෝ රජය පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවකට එක්වන්න.
පාඨමාලාව අතරතුර අනිවාර්ය ප්රායෝගික රැකියා පුහුණුව
පුහුණු කාලය තුළ ඔබගේ දක්ෂතා අනුව ස්ථිර රැකියා අවස්ථා
සිංගප්පූරුවේ අධ්‍යාපනය හදාරා ඔස්ට්රේලියානු හෝ මහා බ්රිතාන්‍යයේ සුදුසුකම් ලබා ගන්නටද අවස්ථා සුලබව ඇත.
දැන්ම අමතන්න
0773282556
No comments:
Post a Comment